ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන සිව් වන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ලකුණු 265ක් ලබා ගැනීමට සමත් විය.
ඒ පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු සියල්ලම දැවි ගොස් තිබියදීය.
ඒ අනුව ජේම්ස් ටේලර් ලකුණු 90ක් ලබා ගත් අතර මෝගන් ලකුණු 62ක් ලබා ගන්නා ලදී.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රංගන හේරත් ලකුණු 36ට කඩුළු 3ක් ලබා ලැනීමට සමත් විය.

Post a Comment