ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂ 25 ස්ථාවර තැන්පතුවට 12% පොලියක්

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන යන රුපියල් මිලියන 2.5 දක්වා වූ ස්ථාවර තැන්පතු සඳහා මාසික පොලී ආදායම රුපියල් 25,000ක් වන පරිදි සියයට 12ක පොලී අනුපාතයක් ගෙවීම ජනවාරී 1 වැනිදා සිට සිදුකරන බව රජය පවසයි.

මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.


එම නිවේදනය ඉහත පරිදිය.



Post a Comment