ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවරක් ජනාධිපතිවරණයට පෙනී සිටීමට නීතිමය වශයෙන් බාධාවක් ඇත්ද යන්න පිළිබඳ වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අරලියගහ මන්දිරයට ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඒ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (11) දවසේ කෙරෙන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රසිද්ධියට පත්කරන බව හෙතෙම සඳහන් කළේය.
තමාට තෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකියාවක් නොමැති බවට ඇතැමුන් විසින් කරන ප්‍රකාශ හේතුවෙන් ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලදී.

Post a Comment