ශ්‍රී ලංකා සංචාරය නිමාකරමින් දිවයිනෙන් පිටත්ව ගිය ෆ්‍රැන්සිස් පාප් වහන්සේ "දෙවියන් වහන්සේ ලක්දිව ආරක්ෂාකර රැක ගන්නා සේක්වා" යනුවෙන් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා ඇත.
කෙටි සංචාරයක් සඳහා පසුගිය 13 වැනිදා දිවයිනට සැපැත් වූ උන්වහන්සේ ඊයේ පෙරවරුවේ පිලිපීනය බලා දිවයිනෙන් පිටත්ව ගියේය.

Post a Comment