මහේලගෙන් ශතකයක්

එක් දින ක්‍රිකට් දිවියේ සිය 17 වන ශතකය වාර්තා කිරීමට මහේල ජයවර්ධන මීට ස්වල්ප මොහොතකට පෙර සමත් වී තිබේ.

ඒ සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන ක්‍රිකට් තරඟය අතරතුරදීය.


කඩුළු 7ක් දැවී ලකුණු 196 මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන ඇති අතර පන්දුවාර 41 ක් අවසන් වී තිබේ.


නොදැවී ක්‍රීඩා කරන මහේල ජයවර්ධන ලකුණු 110 ක් ගබාගෙන ඇති අතර සීකුගේ ප්‍රසන්න නොදැවී ලකුණු 5ක් ලබා ගනිමින් ක්‍රීඩා කරයි.



Post a Comment