ඉන්දියාවට ලකුණු 243ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 242ක් ලබා ගන්නා ලදී.

අදාළ ලකුණු ප්‍රමාණය කඩුළු සියල්ලම දැවි පන්දුවාර 48.2 තුළදී ලබා ගෙන තිබේ.


‍‍එහිදී ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මහේල ජයවර්ධන ලකුණු 118ක් ලබාගත් අතර තිලකරත්න දිල්ෂාන් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් විය.



Post a Comment