පන්දු රැකීමට ට්‍රෙවර් පෙනී පත්වෙයි

2015 ලෝක කුසලානය අවසන්වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ට්‍රෙවර් පෙනී පත්කර තිබේ.

මීට පෙරාතුව 2007 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ටොම් මූඩි කටයුතු කළ සමයේ සහායක පුහුණුකරුවෙකු වශයෙන් ද හෙතෙම කටයුතු කර ඇත.


කෙසේ වෙතත් නව පත්වීමට ප්‍රථම අවසාන වශයෙන් ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස හෙතෙම සේවය කළේය.



Post a Comment