නිරීක්ෂණ සංවිධාන මැ.කො හමුවෙයි

මැතිවරණ කොමසාරිස්වරයා සහ මැතිවරණ නිරික්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී ඉදිරි මැතිවරණ වලදි ඡන්ද දායකයින් සඳහා හැදුනුම්පත් ලබාදීම සහ හැඳුනුම්පත් නොමැති පුද්ගලයින්ට ස්ථිර ඡන්ද දායක හැදුනුම්පතක් ලබාදීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව අද දිනයේ දී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.



Post a Comment