දිවයිනේ සියලූම පාසල්වල සහ විද්‍යා පීඨවල කෘෂිකාර්මික ගොවිපළ බැගින් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දිවි නැගුම වැඩසටහනට සමගාමීව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කියයි.
මෙරට ඉතිහාසයේ පළමු වරට තාක්ෂණවේදී විෂය ධාරාව යටතේ කෘෂිකර්මය, පසු අස්වනු තාක්ෂණය සහ ගොවිපළ කළමනාකරණය මේ වන විට පාසල් 251 ක ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
හෝමාගම ගොවිජන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
Post a Comment