තරුණියකගේ මළ සිරුරක් ළිඳක් ඇතුළේ

මිනුවන්ගොඩ, හොරගහවත්ත,කටුවැල්ලේගම ප්‍රදේශයේ ළිඳක තිබී තරුණියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මිනුවන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මළ සිරුර සොයා ගෙන ඇත.


මියගොස් ඇත්තේ හොරගහවත්ත,කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියකි.


අදාළ තරුණිය මානසික රෝගයකට ප්‍රතිකාර ලබා ගනිමින් සිටි බවට පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.


මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment