අතුරුදහන් කොමිසමට මුලතිව් වලින් පැමිණිලි 64ක්

අතුරුදන් වුවන්ගේ පැමිණිලි විමර්ශන කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව අද(03) දෙවැනි දිනටත් මුලතිව් මුහුදුබඩපත්තුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සාක්‍ෂි සටහන් කරගෙන තිබේ .

එම කොමිසමේ ලේකම් ඩබ්ලිව්. එම් ගුණදාස මහතා පැවසුවේ අතුරුදන් වුවන් 38 දෙනෙකු සම්බන්ධයෙන් අද(03) දිනය තුළ සාක්‍ෂි විමර්ශනය කළ බවයි.


නව පැමිණිලි 64ක් ද අද දිනයේ කොමිසමට ඉදිරිපත් වු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Post a Comment