හැටන්, ඩයගම, නැගෙනහිර ප්‍රදේශයේ වතු නිවාස පෙළක ඇති වූ ගින්නකින් නිවාස 20ක් පමණ විනාශ වී තිබේ.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නැතත් වතු නිවාස පෙළේ ජනතාවගේ බඩු බාහිරාදිය රැසක් ගින්නෙන් විනාශ වී ඇත.
ගිනි නීවීමට රථයක් නොමැති තැන ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපවත්වා තිබේ.

Post a Comment