බූරු පොළෙන් 14ක් පොලීසියට

වෙන්නප්පුව, උල්හිටියාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බුරු පොළක් අද(08) සවස වැටලු බව වෙන්නප්පුව පොලිසිය කියයි.

බුරු ගසමින් සිටි සැකකරුවන් 14 අත්අඩංගුවට ගත් බවත් සෙසු අය පැන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.


සැකකරුවන් පැමිණ සිටි යතුරු පැදි අටක්ද පාපැදි තුනක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



Post a Comment