මේ මොන අපරාධයක් ද?

මාතලේ, නාලන්ද බෝවතැන්න ජලාශයේ මසුන් හිටි හැටියේ මියයාමට පටන්ගෙන තිබේ.

ප්‍රදේශය පුරා මේ නිසා දුර්ගන්දයක් ද පවතී.


තෙප්පිලියා, අන්ගුට්ටා, බින්තුල්ලා, පෙතියා, වැනි මාළු මේ නිසා මියගොස් ඇත.


දින 3 ක සිට මෙතත්වය පවතින බවත්, මේ නිසා ධීවර කටයුතු ද නවතා ඇති බවත්, අප වාර්තාකරු කියයි.


ඡායා රූ -කාංචන කුමාර ආරියදාස



Post a Comment