මනුසත් දෙරණ අද කහටගස්දිගිලියේ

මනුසත් දෙරණ මානුෂීය ක්‍රියාන්විතයේ තවත් අධියරයක් අද(27) පැවැත්වෙයි.

මෙවර මනුසත් දෙරණ වෛද්‍ය සායනය දසවන වරට සංවිධානය කර ඇති අතර කහටගස්දිගිලිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අද දිනයේ මෙය ක්‍රියාත්මක කරයි.


අද උදෑසන සිට මෙම වෛද්‍ය සායනය ක්‍රියාත්මක වෙයි .


ප්‍ර දේශයේ වකුගඩු රෝග‍යෙන් පීඩා විදින ජනතාව හඳුනා ගැනීමත් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකිරීමත් මෙහි අරමුණයි.



Post a Comment