කුඩු රුවන් පැනයද්දී වෙඩි තබා අල්ලයි

දෙහිවල, මිහිදුමාවතේදී කුඩු රුවන් නැමැත්තා වෑන් රථයකින් පලායද්දී පොලීසිය ඔහු පසුපස ලුහුබැඳ වාහනයට වෙඩි තබා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

අද පෙරවරුවේ සැකකරු එසේ පළායද්දී වෙඩි තැබූ බවත්, වෙඩි තැබීමෙන් සැකකරුට තුවාලයක් සිදුව නැති අතර ඔහු සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 708ක් සිය බාරයට ගත් බවත්, පොලීසිය කියයි.


32 හැවිරිදි සැකකරු ගල්කිස්ස, බඩෝවිට පදිංචිකරුවෙකි.



Post a Comment