රටේ ජනතාවට ලෙඩ රෝග උරුම කර දෙමින් ක්ෂණික ආහාර සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා බහු ජාතික සමාගම් විසින් ප්‍රසිද්ධ චරිත වෙළඳ දැන්වීම් සඳහා යොදා ගන්නා බව පාරිභෝගික හා ගොවි අයිතීන් සුරකීමේ සන්ධානය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
එම මාධ්‍ය නිවේදනය ඉහත පරිදි වෙයි.
Post a Comment