Miss Intercontinental 2013 ජායාරූප එකතුවක්

Miss Intercontinental 2013 තරඟාවලිය මේ දිනවල ජර්මනියේදී පැවැත්වේ. ඒ සඳහා ලංකාව නියෝජනය කරමින් පසුගිය 30 වෙනිදා පිටත්ව ගියේ දෙරණ වීට් මිස් ශ්‍රීලංකා හි දෙවන ස්ථානය දිනාගත් අයෝමි මනෝජා හිරුමලී විතානගේ ය. මෙහි අවසන් තරඟය දෙසැම්බර් 14 වනදා පැවැත්වේ. තරඟාවලියේ ජායාරූප එකතුවක් පහතින්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment