ලක්ෂ්මන් හුළුගල්ල සියදිවි හානිකර ගැනීමට ගොස් රෝහලේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල සියදිවි හානිකරගැනීමට ගොස් මේ වනවිට රෝහල්ගතව සිටී

ඔහු විසින් නිදි පෙති අධික මාත්‍රාවක් පානය කර තිබෙන අතර මේ වනවිට ලංකා හොස්පිටල් වෙත ඇතුලත් කර තිබේ.


ඔහුව මේ වනවිට බැලීමට අවසර තිබෙන්නේ පවුලේ ඥාතීන්ට පමණකි. ඉදිරි තත්ත්වයන් හෙළිකරීමට අප සූදානම්වේ.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment