දුම්රිය මගීන්ට නව වීමසීම් කවුළුවක්

දුම්රිය මගීන්ට නව වීමසීම් කවුළුවක්


දුම්රිය මගීන්ගේ පහසුව සඳහා අද (01) සිට නව විමසීම් කවුළුවක් මරදාන දුම්රිය ස්ථානයේ ආරම්භ කර තිබේ.




මෙම වීමසීම් කවුළුව දුම්රිය සාමාන්‍යාධීකාරිවරයාගේ උපදෙස් පරිදි වීවෘත කර තිබේ. එයින් දුම්රිය මගීන්ට විශාල වශයෙන් පහසුවත් මෙම වීමසීම් කවුළු වීවෘත කර තිබේ.



Post a Comment