සමුළුවට සෞඛ්‍ය මෙහෙයුම සීරුවෙන්

සමුළුවට සෞඛ්‍ය මෙහෙයුම සීරුවෙන්


පොදු රාජ්‍ය මණ්ඩලීයයි රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මෙහෙයුම ක‍්‍රියාත්මත්ක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.




එම අමාත්‍යංශය පැවසුවේ ඒ සඳහා වෛද්‍යවරුන්, හෙදියන් මෙන්ම කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි. මෙයින් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා සහභාගී වන සියළු දෙනා වෙනුවෙන් හදිසි වෛද්‍ය පහසුකම් සැපයීමට සියළු පියවර කටයුතු කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කලේ.



Post a Comment