වැඩ නොකලොත් වැඩ වරදියි

වැඩ නොකලොත් වැඩ වරදියි


සාධාරණ හේතුවක් ඇතිව හැර හිතමතා රාජකාරිය පැහැර හරින ග‍්‍රාමසේවා නිලධාරින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.




එම අමාත්‍යංශය සඳහන් කලේ බොහෝ ග‍්‍රාම නිලධාරින්ට එරෙහිව ලැබෙන පැමිණිලි මත මෙම පියවර ගත් බවයි. තව ද දිවයින පුරා ග‍්‍රාම නිලධාරින් 4050 ක් පුරප්පාඩුව පවතින අතර ඒ සඳහා සම්මුඛ පරික්‍ෂණ සිදු කරන බවයි එම අමාත්‍යංශය සඳහන් කලේ. මෙම පුරප්පාඩු හේතුවෙන් සමහර ග‍්‍රාමනිලධාරින්ට කොට්ඨාස දෙක තුනක පමණ වැඩ කිරීමට සිදු වේ. ඒ නමුත් ප‍්‍රයෝගිකව පැණ නැඟී ඇති ගැටළුවලට අමතරව හිතමතා රාජකාරි පැහැර හරින නිලධාරින් සඳහා දැඩි දඩුවම් ලබා දෙක බවයි එම අමාත්‍යංශ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



Post a Comment