පිරිසිදු වතුරෙත් ඩෙංගු

පිරිසිදු වතුරෙත් ඩෙංගු


ලංකාවේ පළමු වතාවට වැසිකිලි වලකින් ඩෙංගු මදුරුවන් සොයා ගත් බව ගාල්ල දිස්ත‍්‍රික් බරවා මර්දන ඒකකයේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි මංජුල පුංචිහේවා මහතා පවසයි.




අපිරිසිදු ජලයෙන් ද ඩෙංගු මදුරුවන් බෝ වන එයින් තහවුරු වී තිබේ.


වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ යෝගට් කෝල්ලවල ද, තැඹිලි කෝම්බවල, වැහිපිලි ආදියේද රැදුණු පිරිසිදු ජලයේ පමණක් වර්ගයා බෝ කළ ඩෙංගු මදුරුවා අපිරිසිදු ජලයේදී ජිවත් වීමට පටන් ගෙන තිබෙන බවයි.



Post a Comment