වෛද්‍යවරුන් 04 වැඩ කරන්නේ නැහැලු

වෛද්‍යවරුන් 04 වැඩ කරන්නේ නැහැලු


නොවැම්බර් මස 04 වනදා දිවයින පුරා වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.




එම සංගමය මාධ්‍ය වෙත පවසා සිටියේ වෛද්‍යවරුන්ගේ ශ්‍රේණී උසස් වීම් වසර 02 ක් තිස්සේ ප‍්‍රමාද කිරීමට විරෝධය දැක්වීම සඳහා එම සංගමයේ අද පැවැති විධායක කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි. තව ද මෙම ඉල්ලීම් සඳහා ලබන මස 03 වැනිදා වන විට යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණහොත් එම වැඩ වර්ජනය අත්හීටුවීමට තීරණය කරන බවයි. නමුත් එය සාධාරණ විසදුමක් නම් පමණ බව ද එම සංගමය පවසා සිටියා.



Post a Comment