හෙටින් පස්සේ නම් නෑ

හෙටින් පස්සේ නම් නෑ


2013 ඡන්ද හිමි නාම ලේඛනයට නම් ඇතුළත් කිරීම හෙටින් අවසන් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.




එම කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ ඔක්තෝබර් මස දෙවන දින සිට ඡන්ද හිමි නාම ලේඛනය ප‍්‍රදර්ශනය කිරීම ආරම්භ වු අතරම එය හෙට දිනයෙන් අවසන් වීමට නියමිතය බවයි. යම් අයෙකුගේ නාමය ඡන්ද නාම ලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ඉල්ලීමත් කර තිබේ. 2013 ඡන්ද හිමි නාම ලේඛනය දෙසැම්බර් මස 31 වනදා දිනට පෙර සකස් කර අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව ද එම කාර්යාල සඳහන් කළා.



Post a Comment