සල්මන් ලංකාවට

සල්මන් ලංකාවට


මෙරට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීයය රාජ්‍ය නායක සමුළුව සඳහා තමා සහභාගී වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඞ් මහතා පවසයි.




ඔහු ඉන්දිය ‘ද හින්දු ’ පුවත්පත වාර්තා කර තිබුණේ අමාත්‍යවරයා සමුළුව සඳහා සහභාගී වන අනෙක් පිරිස සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ඉන්දීය රජය ගෙන නොමැති බවයි.


ඉන්දීය වාර්තා සඳහන් කලේ බොහෝ විට ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං හෝ උප ජනාධිපති හමීඩ් අන්සාරි යන පිරිසෙන් අයෙකු ද සමුළුව සඳහා බොහෝ දුරට ඉදිරිපත් වීමට ඉඩ ඇති බවයි.



Post a Comment