යතුරුපැදියක් හා පැදියක් ගැටී අයෙක් මරුට

යතුරුපැදියක් හා පැදියක් ගැටී අයෙක් මරුට


නිට්ටඹුව, අත්තනගල්ලදී අද (27)අලූයම 02 ට පමණ යතුරුපැදියක් පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකි විම හේතුවෙන් පාරෙන් ඉවතට ගොස් දුරකතන කණුවක ගැටි අනතුරක් සිදු වී තිබේ.




එම අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර එම පැදියේ පසුපස ගමන්කල වයස අවුරුදු 25 ක් වන පන්නිල රුක්ගහවිල ප‍්‍රදේශයේ පදිංචි වික‍්‍රමආරච්චි අප්පුහාමිලාගේ නලින්ද මධුරංග යන අය වතුපිටිවල රෝහලට ඇතුලත් කිරිමේදි මිය ගොස් තිබේ. මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. මරණ පරීක්‍ෂණය අද දින සිදුකිරිමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ල



Post a Comment