අධිවේගී මාර්ගය හදන්න ගිය වියදම වැඩියි

අධිවේගී මාර්ගය හදන්න ගිය වියදම වැඩියි


ලෝකයේ තියෙන දුෂ්කරම අධිවේගී මාර්ගය සෑදීම සඳහා ගිය වියදමට වඩා තුන්ගුණයක් කොළඹ කටුනායක අධිවේගී මාර්ග සඳහා වැය කර ඇති බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසනවා.




ඒ මහතා මේ බව පැවසුවේ අද පස්වරුවේ කොළඹ එම පක්‍ෂ කාර්යාලේ පැවැති උත්සවයකට එක්වෙමිනි. එහිදී ෆොන්සේකා මහතා වැඩිදුරටත් පවසා සිටියේ අපේ නායකයා මේ අධිවේගී මාර්ගයේ බොහෝම ගාම්භිරව ඇවිද ගෙන යන කොට මෙකෙන් ගැසු කොමිස් මුදල ගැන කල්පනා කරන්න ඇති බවයි.


කිලෝමිටර් 26 සදාන්න කිලෝමිටර්යට ඩොලර් මිලියන 14 ක් වැය කරලා ඇති බවත් ලෝකයේ දුෂ්කරම මාර්ගය ප‍්‍රංශයේ අධිවේගී මාර්ගය සඳාන්න කිලෝමිටරයට මිලියන 04 ක් බව ද ඔහු පවසා සිටියා.



Post a Comment