අධිවේගීයේ නව බස්‌

අධිවේගීයේ නව බස්‌


කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා යොදවන සුඛෝපභෝගී බස්‌ සේවාව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28 වැනිදා) පෙරවරුවේ කොළඹ කොටුවෙන් ආරම්භ කිරිමට නියමිතයි.




බස්‌ සේවාව ආරම්භයේදී අධි සුඛෝපභෝගී බස්‌ රථ 13 ක්‌ යෙදවිමට නියමිත අතර කොළඹ සිට ජා-ඇළට රුපියල් 100 ක්‌ද කොළඹ සිට කටුනායකට රුපියල් 130 ක්‌ද කොළඹ සිට මීගමුව දක්‌වා රුපියල් 150 කද ගාස්‌තුවක්‌ අය කරනු ලබයි.



Post a Comment