ඡන්දෙන් එන්නේ මොළය නැති අය

ඡන්දෙන් එන්නේ මොළය නැති අය


විද්‍යා හා තාක්‍ෂණය යොදා ගෙන රට තියුණ කළ හැකි වුවත් ඒවා කරන්න මහජන ඡන්දයෙන් පත් කරලා එවන්නේ මොලයක් නැති පුද්ගලයින් බව කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් සහ ජේ්‍යෂ්ඨ අමාත්‍ය ඞ්ව්.ගුණසේකර මහතා පවසයි.




අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර වලල්ලාවිට ප‍්‍රදේශයේ පැවැති ජන හමුවට එක් වෙමිනි . එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යන්‍වරයා පවසා සිටියේ මහජනතාව පත් කරලා එවන ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් වැඩි හරියක් ඉන්නේ රිමාන්ඞ් භාරයේ බවයි. හොරකම්, ස්ත‍්‍රී දුෂණ කරලා මේ ආණ්ඩුයේ අය තමයි මේ වැඩ කරන්නේ. විපක්‍ෂයේ අය නොවන බව ද ඔහු මෙහිදී පවසා සිටියා. මෙය හොඳ අවස්ථාවක් වශයෙන් තේරුම් ගෙන වැඩක් කළ හැකි බුද්ධිමත් පිරිසකට ඡන්දය පාවිච්චි කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.



Post a Comment