පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක චමල් රාජපක්ෂ මහතා ඇතුළුව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මේවන විට විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව විපක්ෂය විසින් ඉදිරිපත් කළ...

සංශෝධන ගැන වියවුල් ලිහන්න හදිසි කමිටුවක්

සංශෝධන ගැන වියවුල් ලිහන්න හදිසි කමිටුවක්
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංශෝධන සම්මත කර ගැනීමට අදාළ ව්‍යකූල තැන් සමහන් කරගනු  පිණිස විශේෂ කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ එජාපය නියෝජනය කරමින් නි.විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා,නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම්,පාර්ලිමේන්තු...

‍මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?

‍මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?
"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය"නමින් ඉකුත් පෙබරවාරි මස 13 වන දින නිකුත් කරන ලද විශේෂ  ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීම තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ. අද (28) 12.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්...

නේපාලයේ විපතට පත් ජනයාට ඔබේ දායකත්වය දෙන්නේ මෙහෙමයි

නේපාලයේ විපතට පත් ජනයාට ඔබේ දායකත්වය දෙන්නේ මෙහෙමයි
භූ කම්පනයෙන් විපතට පත් නේපාල ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය  පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත බාරදිය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. විපතට පත් ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය වන  ...

අක්මීමන දයාරතන හිමි ඇතුළු 17ට ඇප

අක්මීමන දයාරතන හිමි ඇතුළු 17ට ඇප
කූරගල පුරාවිද්‍යා භූමියට නීති විරෝධීව ඇතුළුවීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සිහල රාවය සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ 6 නමක් සහ පුද්ගලයින් 17 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ. බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදුන් බව අද...

බැසිල් මාස 3ක් නිවාඩුයි

බැසිල් මාස 3ක් නිවාඩුයි
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස 3ක නිඩාවු කාලයක් ලබාදී තිබේ. අදාළ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති අතර ඊට සභාවේ කිසිදු විරෝධයක් එල්ලනොවූ බව අද...

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි
අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී...