පසුගියදා දකුණු අප්‍රිකා හා කෙන්යාවේ නිල චාරිකාවකින් පසු ජනාධිපතිවරයා සමඟ ලංකාවට එමින් සිටි ජනාධිපති මාධ්‍ය ඒකකයේ කැමරා ශිල්පියෙකු විසින් ඩුබායි ගුවන් තොටේ බදු රහිත සාප්පු සංකීර්ණයේ දී කැමරාවක් සොරකම් කර තිබු පුවත මාධ්‍යයවල...
Home » All posts
සනත්ට උන්හිටි තැන් අමතකවුනු ෆොටෝස් මොනවද?
- on 1:13 PM
- No comments

තැපැල් නියෝජ්‍ය අමාත්‍යය සනත් ජයසූරිය පසුගියදා කාර්යබහුලත්වයට පත්ව සිටියේ අයවැය විවාදයට සහභාගී වූ හෙයිනි. ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන්ට විදේශ සංචාර තහනම් කොට තිබූ අතර අයවැය විවාදයට සහභාගී වීම අනිවාර්ය කොට තිබුණි. පසුගියදා...
රක්නා ලංකාට විරෝධය පෑවැයි සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම්
- on 11:28 AM
- No comments

සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධිය වසර 3කට කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගලහ මංසන්ධියේ සත්‍යග‍්‍රහයක් ආරම්භ කර තිබුණි. එයට සමගාමීව සිසුන් විසින් විශ්වවිද්‍යාලය...
මර්වින්ට වැදුණු විෂ්ණු දෙවියන්ගේ සාපය
- on 9:12 AM
- No comments

රටට හා ජනාධිපතිවරයාට සෙත් පතා අමාත්‍යය මර්වින් සිල්වා විසින් මෙයට වසර ගණනාවකට ප්‍රථම කැලණියේ ශී‍්‍ර උත්පලවර්ණ නමින් විෂ්ණු දෙවොලක් ඉදි කළේය. මෙම විෂ්ණු දේවාලය සඳහා මර්වින් ඉන්දියාවේ සිට විෂ්ණු දෙවියන්ගේ විශේෂිත පිළිමයක්...
පාකිස්තානයේ කුඩු රජාගේ දුරකථනයේ මෙරට විසිදෙනකුගේ අංක
- on 7:53 AM
- No comments

පාකිස්තානයේ සිට ග්‍රීස් ටින්වල බහා මෙරටට හෙරොයින් කිලෝ ග්‍රෑම් 269ක් රැගෙන ආ පාකිස්තානු ආරක්ෂක අංශ භාරයේ සිටින මෙහි ප්‍රධාන සැකකරු වන සර්දාරිගේ ජංගම දුරකථනයේ තිබි මෙරට පුද්ගලයන් 20 දෙනකුගේ දුරකථන අංක සොයා ගැනීමට පාකිස්තානු...
එස්.එම්.එස් පනස්දහසේ විරෝධය
- on 7:43 AM
- No comments

ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් පොරොන්දු වූ පරිදි සේවක වැටුප් ලබන වසරේ ජනවාරියේ සිට රුපියල් 1500කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ක්‍රියා නොකරන්නේ නම් ලක්ෂයකට අධික සේවකයන් සමඟ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නිදහස් වෙළෙඳ...
President declared open the 'Sethsuwa Medura' සෙත්සුව මැදුර විවෘත වෙයි.
- on 6:54 AM
- No comments

වස විසෙන් තොර ආහාර වේලක් සැපයීම වෙනුවෙන් කැපවන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.ජනාධිපතිතුමා එම ඉල්ලීම සිදු කළේ, කොළඹ සම්බෝධි විහාරයේ ඊයේ පැවති උත්සවයකදී ය.කොළඹ 7 සම්බෝධි විහාරයේ සෙත්සුව මැදුර...