හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය,පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මාස 3ක නිඩාවු කාලයක් ලබාදී තිබේ.
අදාළ යෝජනාව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති අතර ඊට සභාවේ කිසිදු විරෝධයක් එල්ලනොවූ බව අද...
Home » All posts
අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා එයි
in
Gossip Lanka
- on 9:22 AM
- No comments
අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී...
නේපාලයට තවත් කණ්ඩායමක් පිටත්වීමට සුදානම්!
in
Gossip Lanka
- on 9:22 AM
- No comments
භූමිකම්පාවෙන් පීඩාවට පත්ව සිටින නේපාල වැසියන්ගේ සහන සේවා කටයුතු සඳහා තවත් කණ්ඩායම් කිහිපයක් එරටට යැවීමට සැලසුම් කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අදාළ කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය බලා පිටත්ව යාමට නියමිත බවයි.
භූමිකම්පාවෙන් ...
අතුරුදන්වීම් වලට වැඩි වශයෙන් වගකිව යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයයි
in
Gossip Lanka
- on 9:22 AM
- No comments
යුද වාතාවරණයක් පැවති සමයේ උතුරේ සිදුවු අතුරුදන්වීම් වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිව යුතු බවට වැඩිදෙනෙකු ප්‍රකාශ කර ඇති බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මැක්ස්වෙල් පරණගම මහතා ඉන්දීය පුවත්පතකට අදහස් පල...
උතුරේ ජල ගැටලුව විසඳන්න ජනපති උපදෙස් දෙයි
in
Gossip Lanka
- on 9:22 AM
- No comments
උතුරේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඊයේ(27) පස්වරුවේ පවත්වා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
උතුරේ...
19 ඡන්ද විමසීම අදයි
in
Gossip Lanka
- on 9:22 AM
- No comments
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයව තිබේ.
අද පස්වරු 6.00ට ඡන්ද විමසීම පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.
නව සංශෝධන...
හිටපු ජනපති ලේකම් ඇතුළු තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි
in
Gossip Lanka
- on 3:50 PM
- No comments
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග,හිටපු සංචාරක මණ්ඩල සභාපති භාෂ්වර සේනාංක යන මහත්වරුන්ගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අද (27) පෙ.ව 9.00 පමණ...