දුවන බව්සරයෙන් හොරට තෙල් ඇදලා - තිදෙනෙක් දැලේ

දුවන බව්සරයෙන් හොරට තෙල් ඇදලා - තිදෙනෙක් දැලේ
ඉන්ධන සංස්ථාවට අයත් බව්සරයකට ධාවනය සඳහා නිකුත් කර තිබූ ඉන්ධන සොරකම් කර අලෙවි කිරීමට උත්සහ කළ එම බව්සරයේ රියදුරු,රිය සහායකවරයා සහ ඉන්ධන මිලදී ගැනීම සිදු කළ සැකකරු මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ (28) රාත්‍රීයේ මුන්දලම පොලිස් වසමේ පුලිච්චාකුලම...

මාර්ගය අවහිරයි

මාර්ගය අවහිරයි
බණ්ඩාරවෙල-වැල්ලවාය මාර්ගයේ ඇල්ල,රාවණාඇල්ල පෙදෙසේ පස් කඳු කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබේ.එමනිසා රථ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර...

සරසවි සිසුන්ට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින්ට ඇප

සරසවි සිසුන්ට ප්‍රහාර එල්ල කළ පුද්ගලයින්ට ඇප
බලංගොඩ, පඹහින්න මංසන්ධියේ දී සත්‍යග්‍රහයේ නිරත වු සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 07 දෙනා ඇපමත මුදාහැර තිබේ.බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජී. ලලිත් කන්නන්ගර මහතා විසින් මෙම නියෝගය නිකුත්...

බැංකු කළමණාකරුගේ මුල්‍ය වංචාව හෙළිවෙයි

බැංකු කළමණාකරුගේ මුල්‍ය වංචාව හෙළිවෙයි
බදුල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ කැන්දගොල්ල බැංකු කළමණාකාරවරයා විසින් සිදුකළ බව කියන රුපියල් කෝටියකට වැඩි මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.රුක්මල් සුරවීර හේරත් නැමැති අදාළ පුද්ගලයා ව්‍යාජ අත්සන් යොදා...

හොඳම පොදු අපේක්ෂක මහින්දයි - හෙළ උරුමයේ යෝජනා පිළිගත යුතුයි

හොඳම පොදු අපේක්ෂක මහින්දයි - හෙළ උරුමයේ යෝජනා පිළිගත යුතුයි
ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව ඉබාගාතේ යන බවත් උන්වහන්සේ කියා සිටියේ අද(28) කොළඹ පැවති...

සහය පළ කිරීම ගැන තවමත් තීරණයක් නෑ

සහය පළ කිරීම ගැන තවමත් තීරණයක් නෑ
ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් සහය පළ කරන්නේ කුමන පාර්ශවයකට ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නව සම සමාජ පක්ෂය පවසයි.නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ මේ පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍යය වාර්තා ප්‍රචාරය වෙමින් පවතින...

ජනවාරියේ ජනපතිවරණය අනිවාර්යයි

ජනවාරියේ ජනපතිවරණය අනිවාර්යයි
ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මස අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය දිමු.ජයරත්න මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට තෙවරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ...