අලි රොෂාන් විකුණු අලි පැටවෙක් දඹුල්ලේ නිවසකින්!


දඹුල්ල, කණ්ඩලම ප්‍රදේශයේ නිවසක රඳවා සිටි අලි පැටවකු දඹුල්ල පොලිසිය අද (20) සොයාගෙන තිබේ.


එහිදී ව්‍යාජ ලිපිලේඛන සමග පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත බව දඹුල්ල පොලිසිය කියයි.


මෙම අලිපැටවා දැනට බන්ධනාගාර ගතව සිටින අලි රොෂාන් නමැති අය පළාත් සභා මන්ත්‍රීවරයකුට අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.


මෙම අලි පැටියා අවරුදු 5ක් පමණ වයස බවද පොලිසිය කියයි .



Post a Comment