රෝහිත අ‍ල්ලස් කොමිසමේ



හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේවන විට ප්‍රශ්න කරමින් සිටියි.

හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලක් අනූව මෙම ප්‍රශ්න කිරීම් සිදුවන බව සඳහන්ය.


මේ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ද අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණ.



Post a Comment