කිසිම දේශපාලන කණ්ඩායමක් සමඟ මගේ ගිවිසුමක් නෑ

තමා කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ ගිවිසුමකට එළඹී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ තමා ගිවිසුම් ගතව ඇත්තේ සියළු ජන කොටස් සමඟ බවයි.


ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලයේ පැවති නැගෙනහිර පළාත් සම්බන්ධීකරන රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.


එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ කිසිවෙකු තම පටු ලාභ ප්‍රයෝජන ඉටුකර ගැනීම සඳහා දේශපාලනයේ නියැලීම නොකළයුතු බවයි.



Post a Comment