ගාල්ලෙන් දෙබිඩි නිවුන් දරු උපතක්


ගාල්ල, මහමෝදර රෝහලේදී අද පෙරවරුවේ දෙබිඩි නිවුන් දරු උපතක් සිදුව තිබේ.


එම රෝහලේ ළදරු දැඩි සත්කාර ඒකකයේ මව හා දරුවන් මේවන විට සිටින බව අප වාර්තාකරු පැවසීය.


අද පෙරවරු 11.30ට පමණ මෙම දරු උපත සිදුව ඇති අතර දරුවන් දෙදෙනාගේ ශරීර එකිනෙක බද්ධව පවතින බව වාර්තා‍වේ.



Post a Comment