ඇළකින් වම් අතක් හමුවෙලා


වැලිකඩ-නාවල ඇළේ තිබී කපාදමන ලද මිනිස් වම් අතක් හමුවී ඇති බව පොලීසිය පවසයි.


මීට පෙරාතුව දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ මිනිස් පා දෙක අයත් මළ සිරුරේ අතක් දැයි පොලීසිය විසින් සැක පළකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටියි.



Post a Comment