මම නිලමේ තනතුර දේශපාලනීකරණය කළේ නෑ

තමා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර කිසි දිනක දේශපාලනීකරණය නොකළ බව ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.


ඔහු පෙන්වා දෙන්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් තමන් කටයුතු කර නොමැති බවයි.



Post a Comment