ලීඩර් හිමිකරුවන් ගෝඨාභයගෙන් සමාව ඉල්ලයි



ලීඩර් ප්‍රකාශන ආයතනය විසින් 'සන්ඩේ ලීඩර්'පුවත්පතේ පළවූ මිග්යානා ගනුදෙනුවකට අදාළ ලිපියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සමාව ඉල්ලා තිබේ.

අදාළ නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙලෙස සමාව ඉල්ලා සිටි බව අද දෙරණ වාර්තාකරු පවසයි.



Post a Comment