බම්බලපිටියේ ගින්නක්


බම්බලපිටියේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක හත්වැනි මහලේ පරිගණක අලෙවිසැලක ගින්නක් හටගෙන තිබේ.


අද පෙරවරුවේ ඇති වූ එම ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට ගිනි නිවීමේ රථ එම ස්ථානයට ගොස් ඇති බව පොලිස් හදිසි ඇමතුම් අංශය පැවසීය.



Post a Comment