සජින්-ප්‍රියත් බිරින්දෑවරුන් සී.අයි.ඩීයට කැඳවයි



පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳගෙන් සහ වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දුවික්‍රම මහතාගේ බිරිඳගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව වාර්තා වේ.

ලැබුණු පැමිණිල්ලකට අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම ප්‍රකාශ සටහන් කරගන්නා බව ආරංචි මාර්ග සඳහන් කරයි.



Post a Comment