ජා ඇල ඇළකින් මළ සිරුරක් ගොඩගනියි


ජා ඇල ප්‍රදේශයේ ඇළක තිබී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් අද උදෑසන ‍සොයාගෙන තිබේ.


වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ මළසිරුරක් මෙලෙස සොයාගෙන ඇති අතර ඔහු නිවසක තනිවම විසූ පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන ඇත.


අදාළ පුද්ගලයා සියදිවි නසාගන්නට ඇත්දැයි පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.



Post a Comment