පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුටුව වෙනස්වෙයි



නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පත් කර තිබේ.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොළඹ(උතුර)පොලිස්බල ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් අනියුක්ත කර ඇති බව මහජන සාමය අමාත්‍යංශය නිවේදනය කරයි.



Post a Comment