සිරුරට ගිනි තබා‍ගත් කතක් මරුට


මල්වතුහිරිපිටිය, බුත්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවක සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.


අදාළ කාන්තාව විසින් සිය සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.


මියගොස් ඇත්තේ 42 හැවිරිදි බුලත්පිටි ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක බව පොලීසිය පැවසුවේය.


අදාළ කාන්තාව මන්දමානසිකත්වයෙන් පෙළුණු කාන්තාවක බවට ද පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.


මළ සිරුර ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.



Post a Comment