රූමස්සල මුහුදේ ගීළී තරුණයෙක් මරුදකියි

රූමස්සල මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී ජීවිතක්ෂයට පත්වී තිබේ.

අද(04) පස්වරුවේ පුද්ගලයින් තිදෙනෙකු අදාළ ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු මෙලෙස දියේ ගිළී ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වෙයි.


ජීවිතක්ෂයට පත්වු පුද්ගලයා අවුරුදු 25ක් පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.


සිද්ධිය සම්බන්ධ‍යෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Post a Comment