මහනුවර - මහියංගණය මාර්ගය අවහිරවෙයි

මහනුවර - මහියංගණය මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට මේ වන විට බාධා එල්ල වී තිබේ.

උඩුදුම්බර ප්‍ර දේශයෙන් මාර්ගයට පස්කඳු කඩා වැටීම හේතුවෙන් මෙලෙස ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.


මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Post a Comment