තවත් ගුවන් අනතුරක් - 9ක් මරුට

තායිවානයේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ගුවන් යානය කිලුන්ග් නැමැති ගංගාවකට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


අනතුර සිදුවන අවස්ථාවේ දී ගුවන් යානය තුළ මගීන් 58 දෙනෙකු සිට ඇති බව වාර්තා වෙයි.


අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුවන්න ඇති බවට සැක පළ කරයි.



Post a Comment