හිටපු ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ දිනයේ සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.
එසේම බියගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

Post a Comment